පිළිකා සෛල වර්ධනය වළකන අද්විතීය පානය
පහසුවෙන් සොයාගත හැකි දෑ මගින් මෙම පානය සාදා ගන්නේ කෙසේදැයි බලමු.
අවශ්‍ය දේවල්
- ඇපල් ගෙඩියක්
- බීට් රූට් අලයක්
- කැරට් අලයක්
- ලෙමන් ගෙඩියක්
සාදාගන්න ගන්න ආකාරය
හොදින් සෝදා ගත් පසු මේවා කුඩාවට කපා ගන්න. ඉන්පසු සියල්ල එකවර බ්ලෙන්ඩරයක් අදාරයෙන් හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසු මෙය නැවුම් ලෙසම පානයට ගන්න.
මෙම පානය මගින් අත්වන තවත් අමතර වාසි
- වකුගඩු,අක්මා, සහ අග්න්‍යාසයේ ආරක්ෂාව සහ ආමාශයේ පිළිකාමය තත්වයන්ගෙන් ඔබට ආරක්ෂාව ලබාදේ.
- ඇස් පෙනීම වර්ධනය කරයි.
- ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- මළපහ පිට කිරීම පහසු කරයි.
- සමේ පෝෂණය වර්ධනය කරයි.
- අධි රුධිර පීඩනයට සාමාන්‍ය තත්වයට පත්කරන අතරට පෙනහළු වලට හිතකරයි.
- ඔසප් වේදනාව අඩු කරයි.
Like එකක් දමා අපිත් සමග රැදෙන්න
0 comments:
Post a Comment
ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරලා යන්න....